IMG-LOGO

බ්‍රිතාන්‍ය අගමැතිනීය විශ්වාසභංග යෝජනාවෙන් ජයගනී

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ මහත්මියගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඇය ජයග්‍රහණය කර තිබේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 200 ක් හා විපක්ෂව ඡන්ද 117 ක් ද ලැබී තිබිණි. මුළු ඡන්ද වලින් 63% ප්‍රතිශතයක් ඇයට ලැබිණි. මෙතැන් සිට වසරක් යනතුරු ඇයගේ නායකත්වය අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නොමැත.

බ්‍රිතාන්‍ය අගමැතිනීය ජයග්‍රහණයෙන් පසුව පැවසුවේ බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය වෙන්වීමේ ‘බ්‍රික්සිට් ගිවිසුම’ බාරදීමට කටයුතු බවයි.

‘මාගේ සහෘදයන්ගේ සහයෝගය මට ලැබීම සතුටක්. ඒ වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මට විරුද්ධව සෑහෙන පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ නිසා ඔවුන් කී දේවලටත් මා ඇහුම්කන් දෙනවා’ යැයි විශ්වාසභංගය ජයගැනීමමෙන් පසු තෙරේසා මේ මහත්මිය පැවසුවාය.

(28535)



අදහස් (1)

බ්‍රිතාන්‍ය අගමැතිනීය විශ්වාසභංග යෝජනාවෙන් ජයගනී

ගල්කටස් Thursday, 13 December 2018 04:21 AM

අපේ දියවන්නාවෙ වගෙ මිරිස් කුඩු , පටු ප්‍රහාර දැලි පිහි ,ගුටි බැට නැතිව අැති නේ. අපේ වගේ ඩොලර් කාක්කො බැංකු දවල් හොර එහෙම එංගලන්තයේ නැද්ද දන්නෙ නැහැ. ජෙ.වි.පෙ වගේ සියල්ල දත් සර්ව සමිපූර්ණ අය එහෙම නැද්ද දන්නෙ නැහැ. කෙසේ වෙතත් ජය වෙිවා!!!!!!!!!!!!!!!

:       44       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1710 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site