IMG-LOGO

බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගම් සමුළුවට පිටත් වෙයි

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මියගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්කරමින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අගමැතිනිය සමත් වූවාය.
 
ඉන්පසු තෙරේසා මේ මහත්මිය බ්‍රසල්ස්හි පැවැත්වෙන යුරෝපා සංගමයේ සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබේ.
 
ඊයේ(12) පැවති අදාළ ඡන්ද විමසීමෙන් 200ට 117ක් ලෙස ජය ගැනීමට ඇය සමත් වූවාය.
 
මේ අනුව ඇය මේ දක්වා සිදුකළ කාර්යභාරය බහුතර මන්ත්‍රී මණ්ඩලය අනුමත කළහ.

අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තෙක් ඇගේ නායකත්වය අභියෝගයට ලක්කළ නොහැකි බව පැවසේ.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 48 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මුල් වූහ. 

බ්‍රෙක්සිට් ගිවිසුම මගින් 2016 වසරේ පැවති ජනමත විචාරණය පාවාදීමක් සිදුවන බවට ඔවුහු චෝදනා කළහ.
 
 
 
(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා සංගම් සමුළුවට පිටත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1711 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site