
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි වාර්තා වේ.
ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ ඉරිදා, එනම් ඊයේ (15) රාත්‍රියේදී ය. පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කන්සවටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි පැමිණි මන්ත්‍රීවරුන්ගෙන් එක් අයකුට නව කොරෝනා වයිරසය ආසාදනය තහවුරු වී ඇත අතර ඒ අනුව පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස ස්වං නිරෝධායනයට යොමු කර තිබේ.
(‘ද ගාඩියන්’ ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd