
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූයේ බීරූට් නගර මධ්‍යයේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලකටය. දින කීපයක් ඇතුළත, ඊශ්‍රායල හමුදා මධ්‍යම බීරූට් නගරයේ ඉලක්කවලට ප්‍රහාරයක් එල්ල කළ සිවුවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd