බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ‘බ්‍රික්ස්’ සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව සඳහා නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වෙයි.
මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘බ්‍රික්ස්’ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
නව මුදල් ඒකකයක් හඳුන්වා දීම යෝජනා කර ඇත්තේ රුසියාවය. රුසියානු - යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට රුසියාව මුහුණ පා සිටී.
නව මූල්‍ය ඒකකයක් නිර්මාණය වනු ඇත්තේ ඒ අනුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේකට සම්බන්ධ වුණානම් ඩොලර් ප්‍රශ්න නිකන්ම විසඳෙයි නේද?