
වසර 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තම ස්ථාවරය අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
බයිඩන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම්, ඒ දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd