
දෙවරක් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ තත්ත්වය යහපත් බවත්, නවතම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව, බයිඩන්ගේ සිරුරේ වයිරසය නැති බවත් ධවල මන්දිරය ඊයේ (6) නිවේදනය කළේය.
79 හැවිරිදි බයිඩන්ට පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදනය වූයේ ජූලි 21 වැනිදාය. ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් වීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට යොමු කෙරුණු අතර දෙවැනි පරීක්ෂණයේ දී යළිත් ‘කොවිඩ් 19’ ආසාදනය වී තිබුණි.
ඒ අනුව ජූලි 21 වැනිදා සිට තවමත් බයිඩන් ධවල මන්දිරයේ නිරෝධායනයේ සිටිමින් සිය රාජකාරිවල නියැළෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
503
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ගේ කොරෝනා පහව යන ලකුණු