රුසියාවට දෙහි කපමින්, යුක්රේනයට සහාය පළ කරමින්, රුසියානු යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෝලන්තය බලා යෑමට නියමිතය.
ධවල මන්දිරය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයා පෝලන්ත ජනාධිපති ආන්ඩේරස් ඩුඩා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.
පෝලන්තය යනු යුක්රේනයේ අසල්වැසියාය. මේ වනවිට පෝලන්තය වෙත යුක්රේන සරණාගතයින් මිලියන දෙකකට අධික පිරිසක් පැමිණ ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd