IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බයිඩන් ට්‍රම්ප් දෙන්නම මෙක්සිකෝ දේශසීමාවේ

නීති විරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද අවස්ථා දෙකකදී, ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළහ.

බයිඩන් මෙන්ම ට්‍රම්ප් ද මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. මෙක්සිකෝ දේශසීමාව හරහා ඇමෙරිකාවට අනවසරයෙන් පිවිසෙන සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී වැදගත් සාධකයක් වනු ඇත.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටිද්දී, ඇමෙරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළේය. ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවේ, දේශසීමා වැටක් ඉදි කළේ ද ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය.

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්ට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, ඩිමොක්‍රටික් පාක්ෂික බයිඩන්, අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ ආපසු හැරවීමක් කළේ නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන් ට්‍රම්ප් දෙන්නම මෙක්සිකෝ දේශසීමාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 774 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site