
ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ අවසන් වරට හමුවක් පේරු රටේ ලීමා නුවරදී පැවැත්විණි. ඒ, ලීමා නුවර දී ආරම්භ වූ ‘ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව’ අතරතුරේදීය.
බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් මීට මාස හතකට පෙර ද එකිනෙකා සමඟ සාකච්ඡා පැවැත්වූහ. පසුගිය දා පැවැති හමුවේදී නායකයන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ සයිබර් අපරාධ, වෙළෙඳ ගනුදෙනු, තායිවානය සහ රුසියාව සම්බන්ධයෙනි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනය රුසියාවට කොන්දේසි විරහිතව සහාය දැක්වීම ද ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd