
ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.
වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තවත් විදේශිකයෝ සිවු දෙනෙක් සහ ඇෆ්ගන් ජාතිකයන් තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd