ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බිම් බෝම්බ දෙකක් පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු මියගොස් ඇත.
පොලිස් නිලධාරීන් ගමන්ගත් වාහන දෙකක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් වාහනයක රියදුරා ලෙස කටයුතු කළ සාමාන්‍ය වැසියෙකු ද මියගොස් ඇතැයි ද සඳහන් වේ.
වාමාංශික මාවෝවාදී කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd