බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.
ඇමරිකාවට අයත් ගුවෑම් දූපතේ සිට ගුවන්ගත කර ඇති යානා නැගෙනහිර මුහුදේ සහ කහ මුහුදේ ප්‍රහාරක අභ්‍යාස සිදු කළ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. ජපාන ගුවන් හමුදාව ද මේ සඳහා සහාය දක්වා ඇත.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කන්නයි දැන් හදන්නේ
යුද්ධයක් ඇති වුණොත් උතුරු කොරියාව යුද්ධයට යන්නේ මරාගෙන මැරෙන්න මිසක් කවදාවත් එ්කෙන් ජය ගන්න බෑ කියල දන්නවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කොරියානු දේශසීමාවේ ඉන්න 25000 වඩා වැඩි ඇමරිකානු හමුදාවට උපරිම ප්‍රහාරයක් එල්ලකරන එක. මොකද මිසයිලයක් දෙකක් තුනක් යැව්වට කවදාවත් ඕව ඉලක්කයට යන්න කලින් ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධති වලින් විනාස කරනවා.
සම්බාධක පනවපු ග්‍රාමසේවක හොයාගෙන මේ පැත්තටවත් එයිද?
මම නම් කියන්නේ ගහලා දාන්න ඕනේ. මේ වගේ අමානුශික නීති වලින් මිනිස්සු පාලනය කරන ලෝකෙටම තර්ජනයක් වෙච්ච රටක් තව දුරටත් තියන එක ලෝකෙටම අවදානමක්. මේක ලෝකේ තියන විශාලම සිර කදවුර. කලින් මේ රටේ නායකයා මැරුන වෙලාවේ මිනිස්සු පොලොවේ හැපි හැපි ඇඩුවේ. මොකද එහෙම කලේ නැත්තන් හිමි වන්නේ මරණය.