IMG-LOGO

බෝම්බ ප්‍රහාරයකින් කෙන්යානු පොලිස් නිලධාරීන් 10 ක් මරුට

කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ ආරක්ෂක නිලධාරීන් රැගත් රථයක් ඉලක්කකර එල්ල කරන ලද බෝම්බයකින් කෙන්යානු පොලිස් නිලධාරීන් 10 දෙනකු මියගොස් ඇත.
 
ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු තුවාල ලබා ඇති බවද බෝම්බය ප්‍රාදේශීයව නිපදවන ලද එකක් බවද සඳහන් වේ.
 
පොලිසිය පවසන්නේ මෙය අල් ශබාබ් කණ්ඩායමේ ක්‍රියාවක් බවට සැකකරන බවයි.
 
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බවද ඔවුහු පවසති.
 
පසුගිය ජුනි මාසයේදී එල්ල කරන ලද මෙවැනිම ප්‍රහාරයකින් පොලිස් නිලධාරීහු බොහෝ පිරිසක් මියගියහ.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

බෝම්බ ප්‍රහාරයකින් කෙන්යානු පොලිස් නිලධාරීන් 10 ක් මරුට

රවින් Monday, 14 October 2019 12:44 AM

දරුණු ත්‍රස්තයන් නැතිකරපු අපේ හමුදාවෙන් ගන්න උපදෙස්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 720 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 509 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site