මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කළේය.
ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 ක මුදල ඉතිහාසයට එක් වූවේය.
මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී මැයි 5 වෙනි දින මෙම වෙන්දේසිය පවත්වා ඇත.මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථ නිපදවා ඇත්තේ දෙකක් පමණි.
මැයි 5 වෙනි දින රහසිගතව මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර අලෙවි කර සති දෙකකට පසු මර්සිඩීස් බෙන්ස් සමාගම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් අලෙවි වූ බව නිවේදනය කළේය.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
543
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙන්ස් රථයක් මිලියන 143 කට අලෙවි කෙරේ
rocky Friday, 20 May 2022 05:59 PM
අන්න..! චිචී පුතාට නියම වාහනේ..!