
එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන්, හදිසියේ මියන්මාරයට පැමිණියේය.
අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පවතින්නේ, හමුදා රජයකි.
හිටපු මහ ලේකම්වරයා හමුදා ජනරාල්වරුන් හමුවී, ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීය. හමුව පැවැත්වූයේ නායිපායිදේව් අගනුවරදීය.
හිටපු මහ ලේකම් බෑන් කී මූන්, මියන්මාරයට පැමිණියේ තවත් නියෝජිත පිරිසක් ද සමගින් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd