රුසියාව අඩපණ කිරීමේ අරමුණින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කොතෙකුත් සම්බාධක පැනැවූවත්, එම සම්බාධකවලින් රුසියාව අඩපණ නොවූ බවත් රුසියාව තවත් ශක්තිමත් වී සිටින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පමණක් නොව, ලොව තවත් ආර්ථිකමය වශයෙන් ප්‍රබල රාජ්‍යයන් ද රුසියාවට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. ජපානය, ඕස්ටේ්‍රලියාව ආදී රටවල් ඒ අතර වෙයි. රුසියාවට එරෙහිව මෙසේ සම්බාධක පැනැවීමක් කර ඇත්තේ, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙනි.
“ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනැවූයේ රුසියාවේ ආර්ථික කඩා වැටීමක් ඇති කිරීමටයි. රුසියානුවන් ආහාර අර්බුදයකට ඇද දැමීමටයි. ඒත් එවැන්නක් වීමට අප ඉඩ දුන්නේ නැහැ. එවැන්නක් වෙන්නේ නැහැ. බටහිර සම්බාධකවලින් රුසියාව වට්ටන්න බැහැ’ යැයි ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බටහිර සම්බාධක අසාර්ථකයි - පුටින්