ලිබියා මුහුදේ දී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් ගත් බෝට්ටු දෙකක් පෙරළී 240 ක් පමණ දියේ ගිලී ඇතැයි වාර්තා වෙයි.
මුදවාගැනීමේ මෙහෙයුම් දියත් කළ අතර බේරා ගැනුණු පිරිස් ඉතාලියේ ලැම්පඩියුසා දූපත වෙත ගෙන ආ බවත් මේ වන තෙක් මිය ගිය අයගේ සිරුරු සොයාගැනීමට නොහැකි වූ බවත් මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.මිය ගිය ගණන පිළිබඳ නිසි වාර්තාවක් ලැබී නැත.
මේ වසරේදී මධ්‍යධරණි මුහුද හරහා බෝටුටුවෙන් ගමන් කරද්දී සිදු වූ අනතුරු වලින් සංක්‍රමණිකයින් 4200ක් පමණ මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටටත් වෙන්නේ මේ ටිකම තමයි.(හේ)