
මහ වැසි හේතුවෙන් බංග්ලාදේශයේත් ඉන්දියාවේත් පළාත් රැසක් යට වී ඇති බවත්, මිලියන ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 57 ක් යැයි ද පැවැසෙයි. බංග්ලාදේශයේ පමණක් ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ ගණන මිලියන දෙකකි. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය 57 දෙනාගෙන් 47 දෙනකු වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දැඩි හානි සිදුවයේ ඇසෑමයටය. ඇසෑමයේ ගම්මාන 3,200 ක් ජලයෙන් යටවී ඇති බවත්, 8,50,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් ඇසෑම් බලධාරීහු පවසති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශයට ඉන්දියාවට මහ වැසි - ජල ගැලීම්