‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ දෙස් විදෙස් ගුවන් ගමන් සතියක කාලයක් සඳහා නවතා දැමීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.
ඒ අනුව අනිද්දා (14) දිනයේ සිට සියලුම ගුවන් ගමන් නවතා දැමෙනු ඇත.
බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අනිද්දා (14) සිට ලබන 20 වැනිදා තෙක් බංග්ලාදේශයෙන් පිටත්වන සහ බංග්ලාදේශයට පැමිණෙන සියලු ගුවන් ගමන් නවතා දැමෙන බවය.
ගුවන් ගමන් 500 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වන බව ද බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
ඩකාහිදීය (ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශයේ සියලුම ගුවන් ගමන් නවතී
සමන් ද සිල්වා Wednesday, 14 April 2021 09:07 AM
බංගලු රට අශ්වයා යන්නට පෙර ස්තාලය වසාදැමේ ලංකාව අශ්වයා ගියාට පසු ඉස්තාලය වසාදැමෙි මේ කයි රටවල් දෙකේ වෙනස