
කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලමින බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනාට එරෙහිව එරට ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා සංවිධානය කර ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.
මේ වනවිට බංග්ලාදේශ ජාතික පක්ෂය නායකයන් බොහෝ දෙනෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පසුගිය දාපොලිසිය බංග්ලාදේශ ජාතික පක්ෂය මූලස්ථානයට කඩා වැදුණු අවස්ථාවේදී පොලිසිය සහ පක්ධ ආධාරකරුවන් අතරේ දරුණු ගැටුම් ඇවිලිණි.
එහිදී එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd