බංගලාදේශයේ ඩකා නුවර ආපනශාලාවකදී 22දෙනකුට මරු කැඳවමින් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව මුස්ලිම් ජාතිකයින් හත්දෙනකුට මරණ දඬුවම නියම වී තිබේ.
ඩකාහි හෝලි ආර්ටිසන් කැෆේ වෙත ප්‍රහාරය එල්ල කරනු ලැබුයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර දී ය. මෙහිදී මියගිය බොහෝ දෙනා ඉතාලි හා ජපන් ජාතිකයෝ වූහ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි අතර එය සැලසුම් කිරීම, ආයුධ සැපයීම යන චෝදනාවලට අටදෙනකුට විරුද්ධව නඩු පවරනු ලැබිණ. එයින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.
ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් බාරගත් නමුත් එය ප්‍රාදේශීය සටන්කාමී කණ්ඩායමක් විසින් කරන ලද බව බංගලාදේශ බලධාරීහු පැවසූහ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බංගලාදේශයේ මුස්ලිම් ජාතිකයන් 7කට මරණ දඬුවම