
බංග්ලාදේශයේ චත්ත්‍රකන්ද පළාතේ බස් රථයක්, වැවකට පෙරළීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර කුඩා දරුවන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි.
තුවාල ලැබූ 35 දෙනකු කඩිනමින් රෝහල්ගත කෙරුණි. පමණ ඉක්මවා මගීන් පටවාගෙන ධාවනය වෙද්දී බර් රථය මෙම අනතුරට ලක් වී ඇතැයි පොලිසිය පැහැදිලි කරයි. අනතුර සිදුවෙද්දී බස් රථයේ 60 කට වැඩි මගීන් පිරිසක් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd