
බංග්ලාදේශයේ සිදුවුණු බස් රථ අනතුරින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 19 කි.
වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ බස් රථය එය ධාවනය වෙමින් තිබූ අධිවේගී මාර්ගයෙන් පිට පැන, වැටක ගැටී අනතුර සිදුවුණු බව පොලිසිය පැහැදිලි කර තිබේ.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව, අනතුර සිදුවෙද්දී බස් රියේ පමණ ඉක්මවා මගීන් ගමන් කරමින් සිටියේ යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd