
බංග්ලාදේශයේ ඩකා අගනුවර ‘බංගා බසාර්’ වෙළෙඳපොළේ ගින්නක් හටගත්තේය. ‘බංගා බසාර්’ යනු බංග්ලාදේශයේ අඩුවට ඇඳුම් මිලදී ගැනීමට හැකි කඩ රැසකින් සමන්විත වෙළෙඳපොළකි.
ගින්න හටගත්තේ උදෑසන 6.10 ට පමණය. ගින්නෙන් වෙළෙඳසැල් විනාශ වුවත්, ජීවිත හානි කිසිවක් සිදුවූයේ නැත. හටගත් මහා ගින්න නිවා දැමීමට ගිනි නිවන කණ්ඩායම් 40 ක් යෙදවිණි. ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන භටයන් ගණන 600 කි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd