බංග්ලාදේශයේ ධකා අගනුවරට දකුණින් ගංගාවක පුද්ගලයන් 200ට වැඩි පිරිසක් සමග පද්මා ගංඟාවේ ගමන් කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළී ඇතැයි බංග්ලාදේශ රජය ප්‍රකාශකරයි. එහි සිටි මගීන්ගෙන් 100ක් පමණ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එරට පැවැත්වෙන සම්ප්‍රදායික ඊඩ් උත්සවය සැමරීමට නගරයෙන් පිටතට ගොස් ආපසු එමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. පසුගිය මැයි මාසයේ දී ද ඒ ආසන්නයේ දී බෝට්ටුවක් ගිලී යාමෙන් 50ක් පමණ මියගියහ.
මගී යාත්‍රාවකට දරාගත නොහැකි තරම් පුද්ගලයන් පිරිසක් ඒවායේ ගමන් කිරීම මෙවැනි අනතුරුවලට හේතු වී ඇත.
2025 නොවැම්බර් මස 04
366
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2162
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1640
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශයේ ගඟට 200ක් වැටෙති
රාසික් Tuesday, 05 August 2014 06:32 AM
නොසැලකිල්ල නිසා වෙන වැඩ. (දී)
චම්ා Tuesday, 05 August 2014 02:32 PM
මෙහෙ ඉන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු. ඒ ගොල්ලන්ට ගම් වලට යන්න වෙන විදිහක් නෑ. ඔය බෝට්ටුවල තමයි යන්නේ ගොඩක් අය. දුප්පත් කමට මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. (නදී)
මිලින්ද Tuesday, 05 August 2014 09:41 AM
අර කියුවත් වගේ අපරික්ශාකාරිත්වය (දී)