බංගලාදේශ මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව බංගලාදේශ පොලීසිය වාර්තා කරයි.
මිය ගිය අය අතර බංගලාදේශ හිටපු අගමැතිනී ෂික් හසීනා නියෝජනය කරන අවාමි ලීගය පක්ෂයේ ඡන්ද දායකයෝ තිදෙනෙක් වෙති.
තවත් දෙදෙනෙක් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බව බංගලාදේශ පොලීසිය පවසයි.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd