
බංග්ලාදේශ අන්තර්වාර රජයේ පාලක මණ්ඩලයට නායකත්වය දෙන මුහම්මද් යූනුස් එංගලන්තයේ සංචාරයකට යෑමට සූදානම් වෙයි. ඉකුත් මාස 10 ක කාලයේ මුහම්මද් යූනුස්, විදෙස් සංචාරයක මෙසේ නියැලෙන්නේ 11 වැනි වරටය.
මුහම්මද් යූනුස් අද (9) ලක්ඩන් නුවර බලා පිටත්ය ගියේය. ඔහු තෙවැනි චාල්ස් රජු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සහ මුහම්මද් යූනුස් අතරේ ද හමුවක් පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd