බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන කුණාටු සහිත තත්ත්වයක් හේතුවෙන් මුහුදුගොස් තිබූ ටෝලර් යාත්‍රා 40ක ධීවරයන් 640 දෙනකු අතුරුදන්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. මුහුදු බත් වූ ටෝලර් යාත්‍රා දෙකක සිටි ධීවරයන් 32ක් අතරින් 25 දෙනකු බේරාගැනීමට හැකිවූ බව ද ඉන්දීය බලධාරීන් පවසයි. අනෙක් යාත්‍රාවලට පණිවිඩ ලබා දීමට ගන්නා උත්සාහයන් පවා මේ වනවිට ව්‍යර්ථව ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින වැසි සහිත කුණාටු තත්ත්වය හේතුවෙන් එම යාත්‍රා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද අපහසු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙංගාල බොක්ක කැළඹෙයි
රූපවතී Tuesday, 05 August 2014 04:58 AM
සේරම ටික ජයලලිතාගේ ගෝලයෝ වෙන්න ඇති පව්. නිවන් සුවය ලැබේවා..! (නදී)
සිල්වා Tuesday, 05 August 2014 06:14 AM
බෙංගාල බොක්ක කැළඹිලා හරි අපේ රටේ දුක්විඳින ජනතාවට වතුර ටිකක් ලැබෙනවා නම්... (නි)
මින්දද Tuesday, 05 August 2014 06:20 AM
ජිවිත හානි සිදු නොවේවා (දී)
අසංක Tuesday, 05 August 2014 08:05 AM
රූපවති සමඟ මම එකඟයි (නි)
ඩී.උපුල් Tuesday, 05 August 2014 12:29 PM
පව් සුදු කොඩි දාගෙන එන්න හදපු වෙලාවේ ඉඩ දුන්නනම් ජීවිත කීයක් බේරෙනවද? මෙහෙ පුරවැසි භාවය වුනත් දෙන්න තිබුන. (නදී)
රෝහණ Tuesday, 05 August 2014 01:27 PM
ජයලලිතාට ලංකාවෙන් තොර ලොවක් නැත (දී)
හ.ස දීන් Tuesday, 05 August 2014 03:10 AM
තමිල්නාඩුවේ ජයලලිතාගේ අයත් ඉන්නවද කොහේදෝ (නදී)