
හොංකොං හි සත්වෝද්‍යානයක වඳුරන් 11 දෙනකු මියගොස් ඇත.
වඳුරන් මියගොස් ඇත්තේ මෙලියොයිඩෝසිස් නමැති බැක්ටීරියාව හේතුවෙන් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම බැක්ටීරියාවේ බලපඍම මනුෂ්‍යයන්ට ද ඇති බැවින්, හොංකොං සත්වෝද්‍යානයේ ක්ෂීරපායී සතුන් වෙනුවෙන් වෙන් කළ කොටස මේ වනවිට නරඹන්නන් සඳහා වසා දමා තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැක්ටීරියා ආසාදනයක්: වඳුරෝ මැරිලා