
තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වායු දූෂණය නිසා සතියක කාලයක් සඳහා එරට පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතයට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව දිරිමත් කිරීමේ අපේක්ෂාවෙන් යැයි පැවැසෙයි. වායු දූෂණය හේතුවෙන්, බැංකොක් හි පාසල් රැසක් වසා දමා ඇති බව වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd