බංගලාදේශයේ පළමු වරට කොරෝනා වෛරස රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව එරට වසංගත රෝග විද්‍යා , රෝග පාලන හා පර්යේෂණ ආයතනය පවසයි.
ආසාදිත පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 35 ත් අතර වන බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු මෑතකදී ඉතාලියේ සිට ආපසු පැමිණි අය බවත් වසංගත රෝග පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මීර්ජාඩි සබ්රිනා පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd