
වසර දෙකක් තිස්සේ පැවැති වාද විවාද වලින් පසු නේපාල පාර්ලිමේන්තුව එරට පළමු පුරවැසි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත්තේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යොමු කිරීම 2020 වසරේ සිදුවිය.
නේපාල පිරිමින් සමඟ විවාහ වන විදෙස් කාන්තාවන්ට නේපාල පුරවැසිභාවය හිමිවීම සිදුවන්නේ වසර 7 කට පසුවය.
මෙවැනි විධිවාදාන හේතුවෙන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වාද විවාද පැවැත්විණි. එය සම්මත කර ගැනීම අසීරු වූයේ සහ ප්‍රමාද වූයේ ඒ නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd