
ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වෝකි නුවර නත්තල් පෙළපාළියක් පැවැත්වෙද්දී, ඊට සහභාගීවූවන් මැදට මෝටර් රථයක් කඩා වැදුණි.
මෝටර් රථයේ හැපීමෙන් සහ මෝටර් රථයට යටවිමෙන් 48 දෙනකු තුවාල ලැබූ බව රෝහලං ආරංචි මාර්ග පවසයි. එම 48 දෙනාගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් මේ වනවිටත් දෙනකු මියගොස් ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා සඳහන් කරයි. තුවාල ලැබූ 48 දෙනාගෙන් 20 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශයේ මැදිහත් වීමෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇක. සිද්ධිය සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයටත් කැලැඹීමටත් පත් වුණු බව මිල්වෝකී පුරපති ෂෝන් රයිලී මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙළපාළියකට මෝටර් රථයක් කඩා වැදිලා