
මෙක්සිකෝවේදී පැහැර ගැණුනු ඇමෙරිකන් ජාතික තරුණයන් සිවුදෙනාගෙන් දෙදෙනකු මියගොස් ඇති බවත්, අනෙක් දෙදෙනා නිරුපද්‍රිතව ඇමෙරිකාවට පැමිණ ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තරුණයන්, ඇමෙරිකා දේශසීමා හරහා, මෙක්සිකෝවේ ටමාමුලිපාස් නගරයට ඇතුළු වුණු බවත්, මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් ඔවුන් පැහැරගත් බවත් වාර්තා වූයේ මීට දින කීපයකට පෙරය. පසුව වාර්තා වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැරදි වැටහීමකින් තරුණයන් සිවුදෙනා පැහැරගත් බවය.
ධවල මන්දිර ආරක්ෂක කවුන්සිල උපදේශක ජෝන් කර්බි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ මෙම තරුණයන් ප්ලාස්ටික් සැත්කම් කරවා ගැනීමට මෙක්සිකෝවට ගොස් ඇති බවත්, ඔවුන් එසේ කර ඇත්තේ ඇමෙරිකන් බලධාරීන්ගේ විරෝධය නොතකමින් බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැහැරගත් ඇමෙරිකානුවෝ මරුට