රුසියාවට අයත් මිග් 31 ජෙට් යානයක් පුහුණු සැසියක් අතරතුරදී කඩා වැටී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
නැගෙනහිර රුසියාවේ සයිබීරියා ප්‍රදේශාසන්නයේ ක්‍රස්නොයාර්ස්ක් හි අනතුර සිදුව ඇතැයිද එහි ගමන්ගත් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායම ආරක්ෂිතව සිටින බවද එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. යානය කඩා වැටී ඇත්තේ කන්සාක් නගරයට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයකට බවත් එරට වාර්තා පවසයි.
එරට පුවත් වාර්තා කියනුයේ යානය කඩා වැටීමට හේතුව තාක්ෂණික දෝෂයක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd