අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් සහ ඔහුගේ දියණිය කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත.
මෙම අනතුරින් ඔවුන් දෙදෙනා ද ඇතුළු ව පුද්ගලයන් 9දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙය පෞද්ගලික හෙලිකොප්ටරයක් බවද, අනතුරින් කිසිවකු දිවි බේරානොගත් බවද සැලකේ.
පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු බව සැලකෙසන බ්‍රයන්ට්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝදෙනෙක් ශෝකය පළකරමින් සිටිති.
(බීබීසී ඇසුරිනි -16844)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දෙපලට නිවන් සුව.
ඔබ සැමට නිවන් සුව අත්වේවා...!!!
නිවන් සුව ලැබේවා..!!!