පාකිස්තානයේ පෙෂවෝර් නුවර බෝම්බයක් පුපුරා ගිය බවත් එයින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තිදෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
බෝම්බය අටවා තිබුණේ යතුරු පැදියක බව ද පැවැසෙයි. එය ඉස්ලාමීය බෙදුම්වාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් විය හැකි යැයි සැක කෙරේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd