
වසර ගණනාවක් තිස්සේ, උතුරු කොරියාවේ ජාතික පුවත් නාළිකාවේ, පුවත් නිවේදිකාව ලෙස කටයුතු කරන රී චොන් හී ට සියලු පහසුකම්වලින් සමන්විත සුඛෝපබෝගී නවාතැනක් තෑගි කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.
රී චොන් හී පුවත් නිවේදිකාවක ලෙස සේවය කරන්නේ වසර 50 ක් තිස්සේය. රී චොන් හී 70 හැවිරිදි වියෙහි පසුවෙයි.
1994 කිම් ජොන් උන්ගේ සීයා සික් ඉල් සන් අභාවප්‍රාප්ත වූ පුවත වාර්තා කළේත්, 2006 දී උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලූ බව ලොවට වාර්තා කළේත් මැයයි.
(එන්.ඩී.ටීවි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd