ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පලස්තීන ආණ්ඩුකාර අද්නාන් ගෙයිත් නිවාස අඩස්සියේ රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් නොවැම්බර් 25 වැනි දා ගෙයිත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ජෙරුසලම මහෙස්ත්‍රාත් චාවි ටෝකර් මහත්මිය නියෝග කළාය.
නැගෙනහිර ජෙරුසලමේ ඇති ගොඩනැගිල්ලක් යුදෙව් වෙළඳුන්ට විකිණීමට තැත් කිරිම සම්බන්ධයෙන් මොවුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ.
මෙවැනි විකුණුම් පලස්තීනුවන් අතර දේශදෝහී ක්‍රියාවක් ලෙස සැළකේ.
(28535)
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලස්තීන ආණ්ඩුකාරවරයා නිවාස අඩස්සියේ