
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්ප් නුවර ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ (පොලිසිය) පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම දෙපාර්තමේන්තුවේ වාහන නැවැත්වීමේ ස්ථානයක පිපිරීම සිදුවුණු බව පැවැසෙයි.
මියගිය තිදෙනාම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බව ද පැවැසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. පිපිරුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd