
මධ්‍යම පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළේය.
භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු නමුත්, නිවාස සහ ගොඩනැගිලිවලට සුළු හානි සිදුවුණු බව පිලිපී මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ මියාගා නමැති වෙරළාශිත ගම්මානයේ සිට කිලෝ මීටර් 11 ක් දුරින් මුහුදු පතුලේ යැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීපක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd