
පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතා ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) හෙවත් බොංග්බොංග් දිවුරුම් දෙද්දී, පිලිපීනයේ ප්‍රධානතම ගවේෂණාත්මක මාධ්‍ය වෙබ් අඩවියක් නවත්වා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
නවතා දැමුණේ 2021 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මරියාf රෙසා විසින් පිහිටුවනු ලැබූ පිලිපීන රජයේ දූෂණ වංචා අනාවරණය කළ ‘රැප්ලර්’ නමැති වෙබ් අඩවියයි.
පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේස්ගේ රජයේ දූෂණ වංචා රැසක් අනාවරණය කළේ මෙම වෙබ් අඩවිය බව පැවැසෙයි. පිලිපීනයේ නව උප ජනාධිපති ධුරය හොබවන්නේ රොද්‍රිගෝ ඩුටරේස්ගේ දියණිය සාරා ඩුටරේස් ය.
64 හැවිරිදි ෆර්ඩිනැන්ඩ් මාකෝස් හෙවත් ‘බොංග්බොංග්’ පසුගිය මැයි 9 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ මාධ්‍ය නිදහස අහිමි වෙයි