
ඇමෙරිකා සංචාරයක නියැලෙන පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් යනු පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මකෝස්ගේ පුත්‍රයාය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ෆර්ඩිනැන්ඩ් මකෝස් ජූනියර් ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හමුවන පළමු අවස්ථාව මෙයයි.
ඇමෙරිකාවත් පිලිපීනයත් අතර හමුදා සහයෝගීතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු විය. ඊට අමතරව ද්වී පාර්ශ්වීය සබඳතා ද වර්ධනය කර ගැණුනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd