
බ්‍රසීල පාපන්දු සුපිරි තරුව පේලේගේ හදවත සහ වකුගඩු ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.
82 හැවිරිදි පේලේ, පිළිකා රෝගියකු වන අතර, පසුගිය නොවැම්බර් 29 වැනිදා ඔහු රෝහල්ගත කෙරුණේ එම පිළිකා තත්ත්වය උත්සන්න වීමෙනි.
ලොව එදා මෙදා විශිෂ්ටතම පාපන්දු ශූරයකු ලෙස සැලකෙන්නේ පේලේය. පේලේ ඇතුළත් කර සිටින්නේ, සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.
කෙසේ නමුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේලේ මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බවත්, අවශ්‍ය සියලු ප්‍රතිකාර අඩුවක් නැතිව ලබා දෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2197
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේලේගේ තත්ත්වය හොඳ නෑ