2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5 ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි.
වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘද සහ ස්වසන රෝග ඇතුළු තවත් බරපතල රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවත් ලැන්සෙට් කොමිසම නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි.
ලැන්සෙට් කොමිසම මෙම වාර්තාවට දත්ත රැස්කර ඇත්තේ 2019 වසරේදීය. ඒ වනවිට ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලොවට බලපෑමක් එල්ල වී තිබුණේ නැත. ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලෝකවාසීන් බැටකෑම ආරම්භ වූයේ 2020 වසරේ සිට 2021 වසර අවසන් වනතුරුය. ලැන්සෙට් කොමිසම පැහැදිලි කර ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයට වඩා පරිසර දූෂණය හේතුවෙන් මරණ සිදුවුණු බවය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පරිසර දූෂණයෙන් මිලියන 9 ක් මැරිලා