ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවාසයක හටගත් ගින්න සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වලදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇය මෙම ගොඩනැගිල්ලේ ජීවත් වූ කාන්තාවක් බව පැරිස් නීතිඥ රෙමි හේයිට්ස් මහතා පැවසුවේය.
ගින්නෙන් පුද්ගලයන් 8 දෙනෙක් මිය ගිය අතර කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd