IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පැරීසියේ ගොඩනැගිල්ලක ගින්නකින් 8 ක් මරුට

ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව ගිනිනිවන භටයෝ පවසති.

සිද්ධියෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ගිනිනිවන භටයන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයන් 200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව එරට බලධරයෝ පවසති.

ගින්න ඇති වූ ප්‍රදේශය සංචාරයන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ කලාපයකි. ඒ ආසන්නයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණ, ආපනශාලා රැසක් පිහිටා තිබේ.

ගින්න ගොඩනැඟිල්ලේ හත්වැනි සහ අටවැනි මහල්වල තවමත් පවතින බවත් ගින්නෙන් සිදුවු මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බව බලධරයෝ ප්‍රකාශ කරති.

ද ගාඩියන් ඇසුරෙනි

(28535)



අදහස් (0)

පැරීසියේ ගොඩනැගිල්ලක ගින්නකින් 8 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1567 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site