ප්‍රංශයේ පැරිස් නගරයේ නිවාස සංකිර්ණයක ඇතිවූ හදිසි ගින්නකින් ළමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හේතුව අනාවරණය වී නැත. ඇතැම් පුද්ගලයන් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන දිවි ගලවාගෙන ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd