
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
දැඩි හිම පතනය හේතුවෙන් දෛනික කටයුතු අඩපණ වී ඇති බවත් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බවත් වාර්තා වේ.
මේ අතර හිම පතනය හේතුවෙන් ප්‍රංශ වැසියන් ලක්ෂයකට පමණ විදුලිය බලය අහිමි වී පීඩාවට පත්වී සිටින බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd